
Wish Upon (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව ක්ලෙයාර් කියන අවුරුදු දාහතක කෙල්ලෙක් ගැන. එයාගේ තාත්තාට අහම්බෙන් හම්බවෙනවා පරණ චීන සංගීත පෙට්ටියක්. බලද්දි, ඒකේ තියෙනවා හීන හතක් ඉල්ලන්න පුළුවන් බලයක්!
මුලින් ක්ලෙයාර් පොඩි පොඩි දේවල් ඉල්ලලා බලනවා. එතකොට එයාට හිතෙනවා ඒක ඇත්ත කියලා. හීන ඇත්ත වෙනකොට ක්ලෙයාර්ගේ ජීවිතේ හිතාගන්න බැරි තරම් හොඳ අතට හැරෙනවා. ජනප්‍රිය වෙනවා, ලස්සන වෙනවා, සල්ලි හම්බ වෙනවා. හැමදේම හරිම ලස්සනයි.
ඒත් එක්කම… භයානක දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ක්ලෙයාර්ගේ හීන හැබෑ වෙන හැම වාරයකදීම, එයාගේ ළඟම ඉන්න කෙනෙක් මරණයට පත් වෙනවා.
දැන් ක්ලෙයාර් හීනත් ඉල්ලලා ඉවරයි. එයාට තේරෙනවා මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි කියලා. ඒ පෙට්ටියට ඇත්තටම භයානක බලයක් තියෙනවා! ඉතිරි වෙලා තියෙන්නේ එකම එක හීනයයි. මේ විනාශය නවත්තන්න ක්ලෙයාර්ට පුළුවන් වෙයිද? නැත්නම් ඒ පෙට්ටිය එයාගේ ජීවිතයත් අරගනියිද?
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct video download and online viewing
Direct download
මිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කර චිත්‍රපට ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපට ලැයිස්තුව
Sinhala Subtitles and Movie Request
ඔබට අවශ්‍ය ඕනෑම චිත්‍රපටියක් සිංහල උපසිරස සමඟ ඉල්ලා සිටිය හැක
